Home Special Offers Cart (0)
54df0dcb040c1d295ad699efb305a1ab removebg preview.png51q6z2uMq8L._AC_UF1000_1000_QL80_ removebg preview.png54df0dcb040c1d295ad699efb305a1ab removebg preview 300x300.png51q6z2uMq8L._AC_UF1000_1000_QL80_ removebg preview 300x300.png
Item ID : ITD218

Description

4MP Outdoor PTZ WIFI Camera

එක කැමරාවකින් හැම වැඩක්ම කරගන්න පුළුවන් කැමරාවක් මේ පාර gadgetpot.lk අපි ඔයාලට අරන් ඇවිත් තියෙනවා. මේකේ 2 way voice තියෙනවා . එකේන් ඔයාලට කතා කරන්නත් පුළුවන් කතා කරන එක අහගන්නත් පුළුවන්. ඒ වගේම මේක night vision Colour camera එකක්. රෑටත් දවල්ට වගේම Color බලාගන්න පුළුවන්. ඒ වගේම මේකට DVR අවශ්‍ය වෙන්නේ නෑ, වයරින් අවශ්‍ය නෑ. 128gb යනකං sd card දාලා Recording playback බලාගන්නත් පුළුවන්. ඒ වගේම ලෝකෙ ඕනෑම තැනක ඉඳලා බලන්න පුළුවන්, Controll කරන්නත් පුළුවන් . මේක හතර වටේටම කරකන්න පුළුවන්. ඒවගේම මේකේ ඉස්සරහින් කවුරු හරි ගියොත් එයාව හඹාගෙන හැරෙනවා . ඒ වගේම ෆොටෝ එකක් ගහලා ඔයාගේ ෆෝන් එකට alert එවනවා. වගකීමක් ඇතුව ලංකාවෙ අඩුම මිලට gadgetpot.lk අපගේ වෙබ් සයිට් එකෙන් ද Bio එකේ ඇති WhatsApp නම්බර් එකෙන් ද Order කර නිවසටම ගෙන්න ගන්නත් පුළුවන්. KOKO app එක මගින්ද පොළියක නැතුව වාරික 3න් ගෙවිමේ ක්‍රමයට ලබාගතත් පුලුවන් �� අපේ Service එක :- 1) කැමරා එක ලැබුනු පසු Youtube විඩියෝ එකක් හරහා A-Z ඔබටම සවි කර ගත හැකි වන අයුරින් උදව් කල හැක. 2) එසේ නොහැකි නම් අපගේ technical Team එක සම Video call තාක්ෂණයෙන් සම්බන්ධ වී ඔබගේ ගැටලුව විසඳෙනු ඇත. 3) එසේ නොහැකි නම් සවි කිරීමේ ගාස්තුව 2500-3000/- �� විශ්වාසයෙන් යුතුව කැමරා මිල දී ගැනිමට පිවිසෙන්න Order Now via WhatsApp �� https://wa.me/message/W5RODLJD6RJSM1 Shop More �� https://gadgetpot.lk/product-category/security-protection/ Gadget Pot LK ☎️ 0714 89 77 52 �� www.gadgetpot.lk වැඩ කරන දවස් 2 – 3 ඇතුළත ඔබට භාණ්ඩය ලැබෙනු ඇත. භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක. ඔබගේ Order එක Confirmed නම් පමණක් අපට Details ලබා දෙන්න �������������� ������️���� �� ���������� ���� ���������� �� ������������ �������� �������� ���� ���������������� ☎️ whatsapp 0714897752 (සිංහල, English, தமிழ்) ➹ 1. Name ➹ 2. Address ➹ 3. Mobile Number ➹ 4. Product name or SCREEN SHOT ➹ 5. Send 0714 89 77 52 ☎ WhatsApp https://wa.me/message/GD2WMHDMYYVTN1 ඩිලිවරි ගාස්තු කොළඹ 1-15 Rs 299 අනෙකුත් දිස්ත්‍රික් සඳහා Rs 399 #wificctv #cctvcamera #camera #wificctv #camera #cctv #cctv #wificamera #wificamera #ptzcamera #wificctvcamer #tiktok #foryou #foryoupage #viral #trending #fip #srilanka #srilankan #srilankan_tik_tok #kavinda #gadget #gadgets gadgetpot.lk gadgetspot.lk

♬ original sound – gadgetpot.lk

Wireless PTZ Hybrid Zoom 4MP Security Camera Outdoor, 165FT Viewing Distance Lens 360° PTZ Camera Home Surveillance Cam, Auto Tracking, Color Night Vision, 2-Way Audio, Sound & Light Alarm

Review

No reviews yet.

Home / Security & Protection / 4MP Outdoor PTZ WIFI Camera

4MP Outdoor PTZ WIFI Camera

Rs. 10,900.00

In Stock (43 available)
Buy Now
Category Security & Protection
Tags 4MP Camera, 4MP Outdoor PTZ WIFI Camera, CCTV, Outdoor PTZ WIFI Camera, PTZ WIFI Camera, wifi camera
Drinking Water Pump
Drinking Water Pump
Plain Mason Jar Mug With Lid & Straw ??? 500Ml
Plain Mason Jar Mug With Lid & Straw ??? 500Ml
12 LED Party LIGHT STAGE LIGHT
12 LED Party LIGHT STAGE LIGHT
Karaoke Speaker With Wireless Microphone
Karaoke Speaker With Wireless Microphone
3366 Camera Stand Tripod with Phone Holder
3366 Camera Stand Tripod with Phone Holder
GM-1705 Hair Dryer
GM-1705 Hair Dryer
Selfie Stick with remote controller
Selfie Stick with remote controller
Samsung 25W Super Fast Charger
Samsung 25W Super Fast Charger
9 Inch LED Digital Clock
9 Inch LED Digital Clock
LCD WALL MOUNT 14?? - 24??
LCD WALL MOUNT 14?? - 24??